විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත්- අමාත්‍ය විජේදාස රාජපක්ෂ
හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේ ය.
වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විරුද්ධව යම් විනයානුකුල ක්‍රමවත් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.