'';එක් තීරයක් එක් මාවතක්''යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය සහ ''සේද හරසර'' රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 05 වැනි සංවත්සරය කොළඹ දී සැමරේ.
නැවත පදිංචි කරන ලද ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දිමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස ඉදි කිරිමේ අමාත්‍යංශය මගින් කිලිනෝච්චිය පන්නංකන්ඩි ගම්මානයේ ඉදිකරන ලද නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථානය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් (14) විවෘත කළේය.
2023 වර්ෂයේදී සිසුන් 2065 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව
මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.