අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක් ඊයේ ( 18) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.