ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.
දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක්.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක්.
දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අරමුදල්වලට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බව ප්‍රායෝගිකව තහවුරු වී ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.