මෙරට ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වන රාජ්‍ය අංශයේ සතු ඒකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය විසින් ජනතාවට සහන සලසා දීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.