ඒ අනුව, සෝයා මීට් (තොග) කිලෝවක් රුපියල් 580.00 ක්ද, දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 290.00 ක් ද. හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100.00 ක්ද, සුදුලූණු කිලෝවක් රුපියල් 620.00ක්ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 195.00 ක්ද, රතුපරිප්පු කිලෝවක් රුපියල් 290.00 ක්ද ලෙස භාණ්ඩ වළ නව මිල සංශෝධනය වේ.
මෙම මිල පහත දැමීම අද (20) සිට ක්රියාත්මක වේ.
ඒ අනුව මෙම සියලු භාණ්ඩ ඉහත සඳහන් මිල ගණන් යටතේ දිවයින පුරා විහි දී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මඟින් පාරිභෝගිකයින්ට අද සිට මිල දී ගත හැකිවේ.