"වර්ජන රැලිවලට හසු නොවෙමින්,දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් වෘත්තිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ සියලු දෙනාට ගෞරවය පිරිනැමිය යුතුයි."
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.