ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන ඇති පියවර පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා විය.
පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්බ්භයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට (කැෆර්වරුන්ට) අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා
අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි.
බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ජාවක් පවත්වා වාර් තාවක් ඉදිරිපත් කරන්න - කමිටු සභාපති වරයාගෙන් උපදෙස්
විදේශ තානාපති කාර්යාලයන්හි සේවය සඳහා විදේශයන්හි සිටින මෙරට සිසුන් ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය