2023 වසරේ මීලාද්-දුන්-නබි සැමරුම සැප්තැම්බර් මස 28 වන දිනට යෙදී ඇති අතර, ඊට අදාළ ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
– මුදල් අමාත්‍යාංශය රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට පවසයි
සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සදහා සුදුසු සංක්‍රමනික දීමනාව ඇ.ඩො. 30000 සිට ඇ.ඩො 50000 ක උපරිමය දක්වා වැඩිකෙරේ.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳ අවධානය
ඊසි කෑෂ් (ez cash) මගින් සිදු වන මුදල් ගනුදෙනු නැවැත්වීමට අවධානය
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් සම්බන්ධකරගැනීම පිළිබඳ අවධානය
අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හිමි වි තිබේ.