"රජය එකඟවෙලා තිබියදීත්, මාස දෙකක් තිස්සේ විපක්ෂයට ගෙන්න බැරිවූ විශ්වාසභංගයක්;-;සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය චෝදනා ඔප්පු කරන්න බැරි හුදු විවේචනයක් පමණයි" -අගමැති දිනේෂ් ගුණවර්ධන