මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව යයි...
ප්රජාතන්ත්රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණ නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කොට තිබිණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ තෝරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සාර්ථකව පැවැත්විණි.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරේ