අගෝස්තු 09, 2022
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව නිසා නාවලපිටිය ප්‍රදේශයේ හානියට පත් මාර්ග සහ පාලම් දැක බලා ගැනීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (07) දින එම ප්‍රදේශවල සංචාරයේ නිරත විය.

    පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම QR කේතුවක් හඳුන්වාදීමට ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී තීරණය විය.

    කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය තේමා කර ගනිමින් පාසල් දරු දැරියන්ගේ සිතුවම් දැක්මක්

    අර්තාපල්, බඩඉරිඟු හා ‌තේ වගාව සඳහා ලබා දෙන යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 15,000ක මිලකට ලබා දීමට තීරණය කළ බවකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya