ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකික කාන්තාවන් වැඩිවශයෙන් යොමු කිරිම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය (SAFE) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාත්තු සේවිකාවන් 100 දෙනෙකු නොමිලේ පුහුණු කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත.
2022 Birmingham පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් සමත් වුනා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද(04) සමත් වෙයි
ළදරුවකුගේ පෝෂණයේ ප්රමුඛ පදනම වන මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේදී ළදරුවා හා මව අතර උණුසුම් බැඳීමට කාර්යභාරයක් හිමිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය
චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.