අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රි ලංකා රූපවාහිනි සංසථාව එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සිහිනය වැඩසටහන නව රූපවහිනි ආකෘතියක් යටතේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.

    බෝ නොවන රෝග වලට ප්‍රධාන හේතුව ලෙස ශරීර සුවතාවයේ නොයෙදීම බව හෙළිවී ඇත

     

    මෙරට තුල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ද්විතීයික සෞඛ්‍ය සේවාව හා තෘතීයික සෞඛ්‍ය සේවාව නැවත පණගන්වා ජනතාව තුළ විශ්වාසනීයත්වය ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපගේ කාර්යභාර්ය වී තියෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

    පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සමථකරණයකට යාම සඳහා මුල්‍ය නීති රෙගුලාසි සංශෝධනය කළ හැකි නම්, මුල්‍ය ආයතනවලින් ණය ගෙන ගෙවාගත නොහැකි බොහෝ පිරිසක් ආරක්ෂා කරගත හැකි බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya