අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පිළිබඳ ඡන්ද විමසීම අද (13) ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

    1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care)   (12 දින) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය. 

    නිවසට හෝ කම්හලට ඇතුළුවීමට පෙර මෙරට බලශක්තියෙන් 19%ක් නැතහොත් පහෙන් එකක් අපතේ යන බවත්, ඒ නිසා බලශක්ති විගණනයක් අත්‍යවශ්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (.12 දින) අවධාරණය කළේය.

    ගල් අගුරු සහ ඉන්ධන ආනයනයේදී කිසිදු කොමිස් මුදලක් අයකරගෙන නැති බවත්, එසේ නම් ඒ් බව ඔප්පු කිරීමට තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya