ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක යොමු කළ ප්‍රශ්නයට ඇමැති ප්‍රසන්නගෙන් පිළිතුරු

    ජූලි 25, 2024

    ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ රජය අධිකරණයට අපහාස කිරීමට උත්සාහ දරන බවට හුවා දැක්වීමට  ඇතැම් පිරිස් උත්සාහ දරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) පාර්ලිමේතුවේදී පැවසීය. 

    පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටතේ අදහස් දැක් වූ අමාත්‍ත්‍යවරයා පැවසුවේ,

    “ජනාධිපතිතුමා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් අධිකරණය ස්වාධීන කිරීමට කටයුතු කළේ. ඊයේ මේ සම්බන්ධයෙන් වැඩිපුරම සතුටු වුණේ පාතාලයේ අය. එහෙනම් විපක්ෂය ඊයේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවත් කතා කරන්න තිබුණා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya