සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණිය රෝහලට මෙම වසරේදී  MRI ස්කෑනර් යන්ත්‍රයක්

    ජූලි 24, 2024

    පේරාදේණිය රෝහලට මෙම වසරේදී  MRI ස්කෑනර් යන්ත්‍රයක්  ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    වාචික පිළිතුරු අපේක්ෂාවනේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මහනුවර රෝහලේ හෘද කැතීකරණ ඒ්කකය අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බවද  ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ මේ වන විටත් ඇණවුම් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya