මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    මාර්තු 24, 2015
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නව රජයේ අමාත්‍යධූර භාර ගැනීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද (24) ප.ව.1.00ට ආරම්භ වෙයි.
     
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත වන 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
      අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන,ආර්ථික කටයුතු ,ළමා,තරුණ හා සංස්කෘතික අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුඅවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    එමෙන් ම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ ආසන පැනවීමේ වෙනසක් ද අද සිදු වන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya