මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හෙට චීනයට

    මාර්තු 24, 2015
    සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (25) චීනය බලා පිටත්ව යාමට නියමිතය. 
     
    මෙම සංචාරය අතරවාරයේ දී චීන ජනපති ෂි ජින් පිං මැතිතුමා ඇතුළු චීන රජයේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලා‍පොරොත්තු වේ. 
     
    චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳ ව මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානය යොමුකරනු ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya