මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක දිවුරුම් දෙයි

    මාර්තු 13, 2015
    වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
     
    NDH/pix by Nishanka de silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya