මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට

    මාර්තු 13, 2015
    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. 
     
    ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු වසර 36කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ඓතිහාසික අවස්ථාව මෙයයි.
     
    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණෙන අවස්ථාවේ කතානායක චමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් පිළිගැනීමට නියමිතය.
      
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන් ද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya