මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය නිල සංචාරය සාර්ථකව නිමකළ ජනපති යළි දිවයිනට

    මාර්තු 13, 2015
    පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සිව්දින නිල සංචාරය සාර්ථකව නිමාකර ඊයේ (12) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.
     
    NDH/pix by Nishanka de Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya