2020 මාර්තු මස 01 වෙනිදාත් 15 වැනිදාත් අතර කාලය තුළ යුරෝපය,ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ඔබගේ හා ප්‍රජාවගේ යහපත් සඳහා ළඟ ම ඇති පොලිස් ස්ථානයට හෝ 119 මධ්‍යස්ථනයේ වහාම ලියපදිංචි වන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය දන්වා සිටියි.