මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුවේ තවත් ඇමතිවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති Featured

    නොවැම්බර් 02, 2018

    අද (02) දින කැබිනට් ඇමතිවරයෙක් හා නියෝජ්‍ය ඇමති වරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ  දිවුරුම් දී ඇත

    ඒ අනුව සංස්කෘතික කටයුතු ,අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා ලෙස එස්.බී නාවින්න මහතා හා 

     ප්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය ඇමතිවරයා ලෙස  වියාලේන්ද්‍රන් මහතායි

    වියාලේන්ද්‍රන් මහතා මඩකළපුව  දිස්ත්‍රික්කයේ ඉලෙංකෙයි තමිල්  අරසූ කච්චි (TNA) පක්ෂයේ ජාතික ලයිස්තුව  නියෝජනය කරන මන්ත්‍රිවරයාය..

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya