මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල අගය ඉහළට

    නොවැම්බර් 02, 2018

    රුපියල් අගය ඉහළට

    ශ්‍රි ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද(02‍්) දිනයේ දි එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රැපියල් 171.9317 හා විකුණුම් මිල රුපියල් 175.8240 ක් ලෙස සටහන් විය.
    ඊයේ (01) දිනයේ දි ඩොලරයක ගැණුම් මිල  පැවතියේ රුපියල් 171.4281 ක් හා විකුණුම් මිල 177.3261ක් වශයෙනි.
    එය ඉතිහාසයේ මෙතෙක් එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන්  නියම වු වැඩිම රුපියලේ අගය ලෙස වාර්තා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya