නව කැබිනට් අමාත්‍ය වරු 12 දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අද(29) දින ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි දිවුරුම් දුන්හ.
මුදල් හා ආර්ථික කටයුතු ඇමති - අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති - ගරු නිමල් සිරිපාල ද සිල්වා (පා.ම)
විදේශ කටයුතු ඇමති - ආචාර්යය සරත් අමුණුගම මහතා(පා.ම)
වරාය හා නාවික කටයුතු ඇමති - ගරු මහින්ද සමරසිංහ (පා.ම)
කෘෂිකර්ම ඇමති - ගරු මහින්ද අමරවීර (පා.ම)
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති - ගරු රංජිත් සියඔලාපිටිය (පා.ම)
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය විජේදාස රාජපක්ෂ (පා.ම)
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ ඇමති -ගරු විජිත් විජේමුණි සොයිසා (පා.ම)
පළාත් සභා හා පළාත් පාලන,ක්‍රිඩා කටයුතු ඇමති - ගරු ෆයිසාල් මුස්තාෆා (පා.ම)
පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරිම,උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු පිළිබඳ ඇමති - ගරු ඩග්ලස් දේවානන්ද (පා.ම)
කඳුරට,නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන පිළිබඳ ඇමති - ගරු ආරුමුගන් තොණ්ඩමන් (පා.ම)
සංචාරක හා වනජිවි ඇමති - ගරු වසන්ත නරේෂ් පරාක්‍රම සේනානායක (පා.ම)
වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති - ගරු සුරේෂ් වඩිවේල් (පා.ම)
සංචාරක හා වනජීවි නියෝජ්‍ය ඇමති - ගරු අලුත්ගමගේ ආනන්ද අලුත්ගමගේ (පා.ම)