අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    ඔක්තෝබර් 29, 2018

    නව කැබිනට් අමාත්‍ය වරු 12 දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අද(29) දින ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි  දිවුරුම් දුන්හ.

     

    01

    මුදල් හා ආර්ථික කටයුතු ඇමති - අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ 

    02

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති - ගරු නිමල් සිරිපාල ද සිල්වා (පා.ම)

    03

    විදේශ කටයුතු ඇමති  - ආචාර්යය සරත් අමුණුගම මහතා(පා.ම)

    04 1

    වරාය හා නාවික කටයුතු  ඇමති  - ගරු මහින්ද සමරසිංහ  (පා.ම)

    05

    කෘෂිකර්ම ඇමති  - ගරු මහින්ද අමරවීර (පා.ම)

    6

    විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති - ගරු රංජිත් සියඔලාපිටිය (පා.ම)

    07

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති - ආචාර්ය විජේදාස රාජපක්ෂ (පා.ම)

    08

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ ඇමති -ගරු විජිත් විජේමුණි සොයිසා (පා.ම)

    09

    පළාත් සභා හා පළාත් පාලන,ක්‍රිඩා කටයුතු ඇමති - ගරු ෆයිසාල් මුස්තාෆා (පා.ම)

    10

    පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරිම,උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු පිළිබඳ ඇමති - ගරු ඩග්ලස් දේවානන්ද (පා.ම)

    11

    කඳුරට,නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන පිළිබඳ ඇමති - ගරු ආරුමුගන්  තොණ්ඩමන් (පා.ම)

    12

    සංචාරක හා වනජිවි  ඇමති  - ගරු වසන්ත නරේෂ් පරාක්‍රම සේනානායක (පා.ම)

    13

    වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති - ගරු සුරේෂ් වඩිවේල් (පා.ම)

    14

    සංචාරක හා වනජීවි නියෝජ්‍ය ඇමති - ගරු අලුත්ගමගේ ආනන්ද අලුත්ගමගේ (පා.ම)

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya