අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටස් වෙළඳපොළ ඉහළට

    නොවැම්බර් 02, 2018

    නව රජය බලයට පත්වීමත් සමග කොටස් වෙළඳපොළ සියලු කොටස් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

    කොටස් වෙළඳපොල දත්තවලට අනුව ඊයේ (01) දිනය නිමා වනවිට සියළු කොටස් මිල දර්ශකය සියයට 2.7 කින් ඉහළ ගොස් තිබුණි.

    ගණුදෙනු නිමාවේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 160 කින් ඉහළ යාමද විශේෂත්වයක්. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිට කලකට පසුව සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස ඉක්මවා ගොස් ඇති බවයි.
    එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 6122.76 ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya