එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
  • SocialShare:
විස්සයි20 ලෝක කුසලාන සුපිරි 8 වටයේ ශ්රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් අද (22) හිමි වි
ය.
පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තය ලකුණු 147ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 95ක් පමණි.
T20 ලෝක කුසලාන ඉතිහාසයේදී එංගලන්තය හමුවේ ශ්රී ලංකාවට හිමි වූ 6 වන පරාජය මෙය වේ.