ඉන්දු - පාකිස්තාන් තරඟයේ ජය ඉන්දියාවට

ඉන්දු  - පාකිස්තාන් තරඟයේ ජය ඉන්දියාවට
  • SocialShare:
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව මීට සුළු වේලාවකට පෙර සමත් විය

 ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ 116 ක ලකුණු ප්රමාණයක් පමණි