එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංක ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 17 දෙනෙකු මෙවර කණ්ඩායමට ඇතුළත් ව සිටී.
මෙම තරගාවලිය ජනවාරි මස 22 , 24, 27, යනදිනවල ආර් ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක - නායක
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
පවන් රත්නායක
ධනන්ජය ද සිල්වා
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
වනිදු හසරංග
ජෙෆ්රි වැන්ඩසේ
මහීෂ් තීක්ෂණ
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ප්‍රමෝද් මදුශාන්
එෂාන් මාලිංග


