කොළඹ පුරපති රාජකාරී අරඹයි

කොළඹ පුරපති රාජකාරී අරඹයි
  • SocialShare:

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.

පසුගියදා පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පසුගියදා(16) තේරී පත්වූවාය.