කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිකර දෙමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබා ගනිමින් නව නගරාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා ද නිතරගයෙන් මෙහිදී පත් කෙරිණි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.