ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ අනූශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ අනූශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට
  • SocialShare:

40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගෙන එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි අමන්දා
අද (04) පෙරවරුවේ දිවයිනය පැමිණියාය.

මෙම තරගාවලිය ඉකුත් 01/30 දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .