ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට
  • SocialShare:

ඉෂාදි අමන්දා මහත්මිය 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ පළමු අනුශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

ඇමරිකා ඒක්සත් ජනපදයේ ලාස් වේගාස් හි මෙම තරගය පවත්වා ඇත.