2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි

2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි
  • SocialShare:

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය.

එහිදී වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.