පවතින හදිසි ආපදා තත්ත්වය මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින් 2025.11.28 සිකුරාදා දිනය රජයේ කාර්යාල සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.



