පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාල පාලනාධිකාරීන් වෙත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් උපදෙස් ලබාදී ඇත.
ඊට අදාල මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.