වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 ජූනි 18 වනදා (හෙට) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට හෙට දින එනම් 2026.06.18 වන දින සිට ලබා ගත හැක.
|
භාණ්ඩය (1 කිලෝ.) |
පැවති මිල (රු.) |
නව මිල (රු.) |
ඉතිරිය (රු.) |
|
|
1. |
ලොකු කඩල |
344.00 |
339.00 |
5.00 |
|
2. |
සුදු කැකුළු සහල් |
199.00 |
196.00 |
3.00 |
|
3. |
පොන්නි සම්බා |
235.00 |
229.00 |
6.00 |
|
4. |
රතු නාඩු සහල් |
239.00 |
234.00 |
5.00 |
|
5. |
සම්බා රතු කැකුළු සහල් |
229.00 |
224.00 |
5.00 |
|
6. |
පාන් පිටි |
169.00 |
159.00 |
10.00 |
|
7. |
දේශීය සුදු නාඩු සහල් |
209.00 |
204.00 |
5.00 |
|
8. |
සුදු සීනි |
219.00 |
217.00 |
2.00 |
|
9. |
සුදු කැකුළු සම්බා සහල් |
240.00 |
235.00 |
5.00 |


