ජනපති අයවැය කතාව අරඹයි

 ජනපති  අයවැය කතාව අරඹයි
  • SocialShare:

2025 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා  මීට සුළු මොහොතකට පෙර සිය මංගල  අයවැය කතාව ආරම්භ කළේය.