ආපදාවක දී වියළි ආහාර සඳහා දැනට ලබා දෙන මුදල සංශෝධනය කෙරේ

ආපදාවක දී වියළි ආහාර සඳහා දැනට ලබා දෙන මුදල සංශෝධනය කෙරේ
  • SocialShare:

හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැළසීම හා හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සිදු කෙරේ.

හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම වෙනුවෙන් ආපදා සහන සේවා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ 01/2005 , 5.1.5.3 යටතේ වියළි ආහාර ද්‍රව්‍ය සඳහා දැනට ලබා දෙනු ලබන මුදල සංශෝධන කර ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒය පහතින් දැක්වේ.

CamScanner 11 29 2025 14.32 1