සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි
  • SocialShare:

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී  විභාගය පැවැත්වෙන අතර, මෙවර විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965  මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.