උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල්වලට නිර්දේශ මාලාවක්

උෂ්ණ කාලගුණය හේතුවෙන් පාසල්වලට නිර්දේශ මාලාවක්
  • SocialShare:

මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, වෙත නිර්දේශ නිකුත්කර තිබේ.

එම නිවේදනය පහත දැක් වේ.

256

257