අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
  • SocialShare:

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී  නිරීක්ෂණය කළේය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.