සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලීසියෙන් රුපියල් මිලියනයක තෑග්ගක්

සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලීසියෙන් රුපියල් මිලියනයක තෑග්ගක්
  • SocialShare:

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක් වේ.