අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    ලංකා ඉතිහාසයේ අඩු ම කාලයක් අගමැති වෙච්ච කිසි ම රැකියාවක් නොදුන්න කාලය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දැරූ කාලය යැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2015 දී අය-වැය පරතරය 4.6% දක්වා පහතට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ලංකා ඉතිහාසයේ 1947 සිට ඉදිරිපත් කළ අය-වැය අතර මෙවැනි ජනතාවාදී අය-වැය ලේඛනයක් ප්‍රකාශ වී නොතිබුණු බව ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

    ජනතාවට ලබා දෙන සේවාව පිළිබඳ සලකා බලන විට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ නව අය-වැය වාර්තාව මීට පෙර ඉදිරිපත් කරන ලද අය-වැය වාර්තා අභිබවා යන බවත් සමාජයේ සෑම කොටසකට ම බලපාන විදියට ඒ අයට ප්‍රයෝජනයක් සිදු වෙන ආකාරයට අය-වැය සකස් වී තිබෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අද (24) පාර්ලිමේන්තුවේදී 2015 අය-වැය පිළිබඳ ව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

    ලංකාවේ අය-වැය ලේඛනවල ඓතිහාසික ම අය-වැය කතාව මෙම අය-වැය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසීය.

    ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමට රට වෙනුවෙන් දූ පුතුන් භාරදුන් දෙමාපියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පඩි වැඩිවීම්, බදු සහන, පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම්, ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලී, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ මෙන් ම විවිධ සහනාධාර හා බදු සහන සමඟින් මෙවර අය-වැයෙන් සියලු අංශවලට සහන රැසක් හිමි වී ඇත.

    නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන ගාස්තුව 10%කින් අඩු කිරීමට ජනපති මහින්ද රාජපපක්ෂ යෝජනා කරයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් 2015 අයවැය වාර්තාව අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මෙලෙසයි.

    2015 අය-වැය ලේඛනය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya