ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
  • SocialShare:

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැණ නැඟුණු හදිසි ආපදා තත්ත්වයට අදාළව අංක 2464/30 දරන 2025.11.30 දින අති විශේෂ ගැසට් පත්රය මඟින් ශ්රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්රකාශයට කර ඇත.

ඒ අනුව හදිසි ආපදා ත්ත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට කඩිනමින් සහන සැළසීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා නිකුත් කළ චක්‍රලේඛය පහත සඳහන් වේ.

Budget Circular No 08 2025 S 1

Budget Circular No 08 2025 S 2

Budget Circular No 08 2025 S 3