ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනවශ්‍ය ලෙස මිල ඉහළ දැමීම් සිදු කරන වෙළෙඳන්ට දැඩි නීති

ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනවශ්‍ය ලෙස  මිල ඉහළ දැමීම් සිදු කරන වෙළෙඳන්ට දැඩි නීති
  • SocialShare:

ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සඟවා තබැගැනීම මඟින් අයුතු හෝ කූඨ වෙළෙඳ උපක්‍රම අනුගමනය කරන ඔීනෑම ව්‍යාපරයකට හෝ පුදගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය  පහත දැක් වේ

Consumer Serviec page 0001