උරුමය වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබාදෙන ලෙසට පොරොන්දු වී මුදල් රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.



