අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මතයි

අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මතයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් විය.

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද දින (01) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.