අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට ඇරඹෙයි

    මැයි 01, 2014

    57 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට (02) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.


    හෙට සිට ලබන 05 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3200ක් එක්වෙති.


    2014 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතය ද මෙවර තරග ප්‍රතිඵල අනුව තෝරා ගන්නා බව ද වාර්තා වේ.‍


    ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබයි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya